පාසල් වයසේ දරුවන්ගේ සන්නිවේදන හා ඉදිරිපත්වීමේ කුසලතා සංවර්ධනය උදෙසා කෙරෙන ප්‍රායෝගික පාඨමාලාවකි. මෙමගින් ඔවුනගේ දැනුම ආකල්ප රසවින්දන සහ සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමට අපේක්ෂිතයි
දෙසැම්බර් මස සිට සෑම සති අන්තයකම
සජීවි ඉගැන්විම් සිදු කරන අතර අවශ්‍ය ඕනෑම විටක පටිගත කල පාඩම් නැරඹිය හැක.
පාඨමාලා අන්තර්ගතය
- ප්රවෘත්ති ඉදිරිපත් කිරීම
- ළමා ගුවන්විදුලි නාට්‍ය
- සජීවී විස්තර විචාර
- වාර්තාකථනය
- ගුවන්විදුලි පිටපත් රචනය
- බුද්ධි කළම්භන
- කණ්ඩායම් ක්‍රීඩා
සතියකට පැය 1යි.
මාස 3ක පාඨමාලාවකි
මාසික ගාස්තුව රු 2000

- Teacher: Indunil Jayawardhana