- Teacher: kasun adhikari
- Teacher: Upul Mudalige
- Teacher: kasun adhikari
- Teacher: Upul Mudalige
ප්‍රවීන රසායනික විද්‍යා ගුරුවරයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ සහාය කථිකාචාර්යවරයකු වන දුලිත p. කුලතුංග සිප් සයුර හා එක්ව මෙහෙයවන මාසික රසායනික විද්‍යා ඔන්ලයින් රිවිෂන් පන්තිය.
සියලුම විෂය නිර්දේශය මාස 6කින් ආවරණය වන ලෙස සකසන ලද පාඨමාලාවකි.
සෑම සතියකම සෙනසුරාදා සහා ඉරිදා දිනවල සජීවී පංති පැවැත්වෙන අතර , එම පටිගතකල video's ඕනෑම අවස්ථාවක නැරඹීම සදහා සිසුන්ට අවස්ථාව සැලසේ.

- Teacher: dulitha prasanna
- Teacher: kasun adhikari
- Teacher: Upul Mudalige
- Teacher: Upul Mudalige
ප්‍රවීන රසායනික විද්‍යා ගුරුවරයෙකු ප්‍රසන්න රණසිංහ ගුරුතුමා සිප් සයුර හා එක්ව මෙහෙයවන මාසික රසායනික විද්‍යා ඔන්ලයින් පන්තිය.
නොවැම්බර් මාසය තුලදී කාබනික රසායනය සම්පුර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.

ප්‍රවීන භෞතික විද්‍යා ගුරුවරයෙකු උපුල් මුදලිගේ ගුරුතුමා සිප් සයුර හා එක්ව මෙහෙයවන මාසික භෞතික විද්‍යා ඔන්ලයින් පන්තිය.
නොවැම්බර් මාසය තුල පහත විෂය කරුණු උගන්වනු ලැබේ.
නොවැම්බර් මස දෙවැනි දා සිට සෑම සඳුදා දිනකම ප.ව. 2.30 සිට ප.ව 4.30 දක්වා සජීවි ඉගැන්විම් සිදු කරන අතර අවශ්‍ය ඕනෑම විටක පටිගත කල පාඩම් නැරඹිය හැක
නොවැම්බර් මාසය තුල පහත විෂය කරුණු උගන්වනු ලැබේ.
- යාන්ත්‍ර විද්‍යාව - රේඛිය චලිතය
නොවැම්බර් මස දෙවැනි දා සිට සෑම සඳුදා දිනකම ප.ව. 2.30 සිට ප.ව 4.30 දක්වා සජීවි ඉගැන්විම් සිදු කරන අතර අවශ්‍ය ඕනෑම විටක පටිගත කල පාඩම් නැරඹිය හැක

- Teacher: hansani hansani
- Teacher: Upul Mudalige
- Teacher: dasuni pramudika
- Teacher: Suneth Sanjeewa
ප්‍රවීන භෞතික විද්‍යා ගුරුවරයෙකු උපුල් මුදලිගේ ගුරුතුමා සිප් සයුර හා එක්ව මෙහෙයවන මාසික භෞතික විද්‍යා ඔන්ලයින් පන්තිය.
නොවැම්බර් මාසය තුල පහත විෂය කරුණු උගන්වනු ලැබේ.
සෑම අගහරුවාදා දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා සජීවි ඉගැන්විම් සිදු කරන අතර අවශ්‍ය ඕනෑම විටක පටිගත කල පාඩම් නැරඹිය හැක.
නොවැම්බර් මාසය තුල පහත විෂය කරුණු උගන්වනු ලැබේ.
- ආලෝකය - වර්තනය
- තාපය - උෂ්ණත්වමිතිය
සෑම අගහරුවාදා දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා සජීවි ඉගැන්විම් සිදු කරන අතර අවශ්‍ය ඕනෑම විටක පටිගත කල පාඩම් නැරඹිය හැක.

- Teacher: hasuni kavindya
- Teacher: Upul Mudalige
- Teacher: Lochani wijethunga