Available courses

This comprehensive Microsoft PowerPoint course is designed for beginners who want to create stunning presentations with ease. From navigating the interface to adding captivating visuals and delivering impactful slideshows, this course will equip you with the essential skills needed to master PowerPoint.

This course is designed for individuals who are new to word processing and want to learn how to use Microsoft Word effectively. Participants will learn essential skills to create, format, and edit documents for various purposes.

ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉතා ජනප්‍රිය වාණිජවිද්‍යා විෂයකි. එමෙන් ම ප්‍රායෝගික විෂයකි. මෙම විෂය ආර්ථික විද්‍යාව, කළමනාකරණය, සමාජ විද්‍යාව ආදී විෂයවලින් පෝෂණය වූවකි. ව්‍යාපාර අධ්‍යයනය විෂය උසස් පෙළ වාණිජවිද්‍යා විෂය ධාරාවේ විෂයයක් ලෙස මෙන් ම, කලා විෂයධාරාව හා තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුනට ද තෝරා ගත හැකි විෂයයක් වේ. මෙම විෂය හැදෑරීමෙන් ලබා ගන්නා දැනුම කුසලතා හා ආකල්ප සාමාන්‍ය ජීවිතයේ ප්‍රයෝජනය සඳහා ද උසස් අධ්‍යාපනයට මෙන් ම වාණිජ විද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තීය අධ්‍යාපනය සඳහා ද යොදා ගැනීම පිණිස උදව් වේ.